රජය විසින් උතුරේ ජනතාව අතර ජාතික සංහිඳියාවක් ගොඩ නැගෙමින් පවතින බව පුන පුනා කියා සිටිද්දී උතුරු පළාත් සභාවේ රවිහරන් මන්ත්‍රීවරයාගේ බලපෑම මත මුලතිව් නයාරූ ධීවර ගම්මානයේ සිටි දකුණේ සිංහල ධීවර පවුල්වලට එම පළාතෙන් ඉවත් වීමට සිදු විය.
මෙහි අවාසනාවන්තම තත්ත්වය …
(Courtesy of The Divaina)
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල කාමරයේ තිබී ඉවත් කරන ලද ඓතිහාසික ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ අතුරුදන්ව ඇති බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි.
රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල කාමරයේ තිබූ …
යාපනයේ සියලුම මංමාවත් හා ගම්වල නම් නාම පුවරු වල යෙදීමේදී දෙමළ නම් දෙමළෙන් ඇති ආකාරයට දෙමළ භාෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රදර්ශනය කළ යුතු බව උතුරු පළාත් ප්රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් යාපනයේ සියලුම නිලධාරීන්ට දැනුම් දී තිබේ.
යාපනයේ පළාත් පාලන …
මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සිංහල ධීවරයින් ඉවත්ව ගියේ උතුරු පළාත් සභාවේ ටී. රවිහරන් මන්ත්‍රීවරයාගේ බලපෑම මත යැයි එම පළාත් වැසියෝ කියා සිටිති.
මේ ධීවරයන්ට නයාරු ගම්මානයෙන් ඉවත්ව යන ලෙසට මන්ත්‍රීවරයා අවස්ථා ගණනාවකදීම දැනුම් දී තිබුණි.
මේ සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවටද …
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එක්කොට ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන අන්දමේ දේශපාලන විසඳුමක් ලබාදී ස්ථිර සාමයක් උදා කරන තුරු උතුරේ ඇති සියලූම යුද ස්මාරක ඉවත් කරන මෙන් උතුරු පළාත් ප්රධාන අමාත්‍ය සී. වී. …
රටටම හොරෙන් ආණ්ඩුව හදනා මොකක්ද මේ අලූත් ව්‍යවස්ථාව…?
පිටපතක් ජී.එල්.ගේ අතේ – 02
යහපාලන ආණ්ඩුව විසින් සකස් කරමින් පවතින යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් සිදු කරන ලද විචාරයේ මුල් කොටස පසුගිය …
මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
ශ‍්‍රීලනිප ජනාධිපතිවරයකුගෙන් සහ එජාප අගමැතිවරයකුගෙන් සැදුම් ලත් වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී ලැබෙන සහයෝගය මත රට වේගවත් සංවර්ධන මාවතකට අවතීර්ණ වනු ඇතැයි ජනතාව තබා තිබූ සියලූ බලාපොරොත්තු අද වන විට බිඳවැටී ඇතැයි …
යාපනය අර්ධද්වීපය කොටි ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සදහා දියත්වූ ජයසිකුරු මෙහෙයුමට 53 සේනාංකයේ ,දෙවන රෙජිමේන්තුව කමාන්ඩෝ බලකායේ,චාලි බලඝනයෙහි අනදෙන නිලධාරී ලෙස කපිතාන් (එවකට)ජයනාත් ගිනිමැලගේ එක්වී සිටියේය.
1997 දෙසැම්බර් වනවිට හමුදාව මාන්කුලම් දක්වා පැමින සිටියහ.1997 දෙසැම්බර් මස 4වනදා මේජර් ගිනිමැලගේගේ නායකත්වයෙන් චාලි …
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ අදහස් පල කලේය.
යහපාලනය බලයට ආ පසු කල පලමු දේශ ද්‍රෝහී ක්‍රියාව වූයේ 2015 මාර්තු මාසයේදී ජිනීවාහීදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරනා ලද 30/1 …
අරන්තලාව කීවාම අපිට මතක් වෙන්නේ 31 නමක් හිමිවරු කොටින් විසින් ආමානුෂික ලෙස ඝාතනය කළ ස්ථානයයි. අරන්තලාව උතුරු නැඟෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක කිරිඳිවෙල සෝමරතන නාහිමියන් මෙම ස්ථානයේ මනරම් පුදබිමක් ගොඩනැගුවා. ඒ සඳහා උන්වහන්සේ මහත් වෙහෙසක් දැරුවා. එදා ඒ හිමිවරුන් ගමන් ගත් …