ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනාකරමින් ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව යොමුකළේ නිකිහේලි පැවැසූ අසූචි වළටය. මේ අසූචිවළට යොමුකළ යෝජනාවට සම අනුග්‍රහය ලබාදීමට කි‍්‍රයාකළේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීරයි. එහෙත් ඔහු ඊට පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ එකඟතාවය …
නිරංජනී ෂන්මුගරාජාගේ ප්‍රකාශයෙන් කොටි හිතවාදී එන්ජිඕ නඩයේ ගැලවුණු රෙදි ඇඳගන්නටත් මත්තෙන් ඔවුන් තව දුරටත් හෙළිදරව් වෙන සිද්දියක් උතුරෙන් වාර්තා වෙනවා. ඒ තමයි අද ඔක්තෝබර් 3 දා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත යාපනය අන්තර්ජාතික සිනමා උළෙලෙන් ජූඩ් රත්නම්ගේ Demons in …
රාජගිරිය ජනාධිපති විද්‍යාලය ඉදිරිපිට ඉදිකර ඇති බුදු මැදුරේ බුදු පිළමයක් තැන්පති කිරීම වහාම අත්හිටුවන්නැයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා විද්‍යාලයේ පාලනාධිකාරියට දැනුම් දී ඇති බවට වාර්තා වනවා.
කලකට පෙර වැඩ නිම වුවත්, ඇමතිවරයාගේ බලපෑම නිසා එම බුද්ධ මන්දිරයේ බුදු පිළිමයක් …
රට උඩු යටිකුරු වෙන ඇග කිලිපොලා යන පුවත් දැන් මැවෙමින් පවතියි .. අද සිංහල ජාතික සංවිධාන වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන නාමල් කුමාර , ඩෑන් ප්‍රියසාද් , අමිත් වීරසිංහ, ප්‍රංශයේ තුෂාර පීරිස් , කපිතාන් අසේල ධර්මසිරි , සාලිය රණවක ,නානසාර …
(Courtesy of The Divaina)
මේ සටහන ආරම්භ කිරීමට සිදුව තිබෙන්නේ පරණ කතාවකිනි. එය වූ කලී අන් කිසිවක් නොව සිය දේශයේ රණවිරුවන් අරබයා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිමය පෙනී සිටීමය. ත්රස්තවාදයට එරෙහිව සටන් කරන සහ කළ තම රණවිරුවන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් …
2016 එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ මහ ලේකමි බැන් කී මූන් විසින් තමාට ලංකාවෙ යුද්දෙ ගැන තොරතුරැ සොයා දීම සදහා මර්සුකී දරැස්මාන් , ස්ටීවන් රැටිනර් හා යැස්මින් සූකා කියන තිදෙනාගෙ කමිටුව පත් කළා. මෙිකට තමයි දරැස්මාන් කමිටුව කියන්නෙ.
මෙි කමිටුව ලිපි මගින් …
ත්රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් වූවාට පසු ඊලාම් සටන යළි ඇරඹුණේ ජීනීවාවල මානව හිමිකම් කවුන්සිලය හරහා අලුත්ම මුහුණුවරකිනි. ද්‍රවිඩ ත්රස්තවාදයට පක්ෂව ජාත්‍යන්තරයේ මතය සකස්කරමින් සාවද්‍ය තොරතුරු ජත්‍යන්තර මාධ්‍ය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හරහා ලොවට ප්‍රචාරය කරමින් ත්රස්තවාදීන් හට අවි …
කොටි ඩයස්පෝරාව 2009 සිට ජිනීවාහි පැවැත්වෙන සෑම මානව හිමිකම් සැසිවාරයකදීම යුද අපරාධ චෝදනා නැවත නැවත මතක් කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව පීඩනය උත්සන්න …
දැන් ආපහු දෙමළ ජනයාගේ අභිලාෂයන් ගැන කතා වෙනවා. මේ කතා කරන්නේ මහින්ද වෙනුවෙන් පෙනී සිටින හෝ එලෙස පෙනී සිටින බව පෙන්වන පිරිසක් වීම තමයි මේකෙ වැදගත් කාරණය. අවසානයේ මේක මහින්ද කඳවුරේ පොදු මතය වුවහොත් ඒක බරපතළ ප්‍රශ්නයක් වෙනවා.
දෙමළ ජනයාට …
මුලතිව්හි පිහිටි ඓතිහාසික කුරුඳුමලෙයි (කුරුන්දාවශෝක) විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතුවල දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් බාධා කිරීම සම්බන්ධයෙන් වන නඩු විභාගය ඔක්තෝබර් 1 වැනිදා දක්වා කල් දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් එම්.එස්. සම්සුදීන් මහතා ඊයේ (27දා) නියෝග කළේය.
පුරාවිද්‍යා ස්ථානයක් ලෙස 2013 වසරේදී …