පාස්කු ප්රහාරය ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදු කළත් පාස්කු ප්රහාරයෙන් විශාලතම ප්රතිලාහ ලැබුවේ කාඩිනල් ප්රමුඛ කතෝලික සභාව.
1948 ට පෙර කතෝලික සභාව ශ්රී ලංකාවේ බලවත්ම ආයතනයක්. හැබැයි 1948 න් පස්සේ ඒ බලය වියැකී ගියා.
කතෝලික සභාවට ඒ බලය යළිත් ලැබුනේ හෝ …
My friend, if Malcolm was not the mastermind behind the Easter attacks, then at least the sequence of events seems to suggest that Malcolm was somehow connected. Watch the films End of Days and The Devil’s Advocate. History contains examples …
දශක තුනකට අධික කාලයක් ශ්රී ලංකාව වෙලාගෙන තිබූ එල්.ටී.ටී.ඊ. (LTTE) ත්රස්තවාදය පරාජය කිරීම යනු හුදෙක් යුද පිටියේදී පමණක් ලබාගත් ජයග්රහණයක් නොවේ. එය යුදමය, බුද්ධිමය, ආර්ථිකමය සහ රාජ්යතාන්ත්රික යන අංශ රැසක සාමූහික ප්රයත්නයක ප්රතිඵලයකි.
මෙම ඓතිහාසික ජයග්රහණය සඳහා විවිධ ක්ෂේත්ර නියෝජනය …
ලෝකයේ බොහෝ රටවල් සිය බුද්ධි අංශ
ඉතාමත් ඉහල තැනක ලා සලකන අතර ,
රාජ්ය ආරක්ෂාව , රාජ්යයේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් කරන නිහඬ මෙහෙය ඉමහත් ඇගයීමකට ලක් කරයි.
මේ වසරේ මුල ඉන්දියාවේ තිරගතවූ,
ඉතාමත්ම ඉහළ ජනප්රියත්වයකට පත්
ධුරන්දර් සිනමා පටය,
ඉන්දීය …
මම මේ ලිපිය ලියන්නේ කිසිදු දේශපාලනික හේතුවක් නිසා හෝ කිසිදු පාර්ශවයකට පක්ෂපාතීව නොවේ. මම මේ ලියන්නේ කතෝලික පවුලක උපන්, කතෝලික විශ්වාසය තුළ හැදී වැඩුණු සාමාන්ය ශ්රී ලාංකිකයෙකු ලෙසයි.
මගේ ළමා කාලය ගෙවුණේ කතෝලික, බෞද්ධ, හින්දු සහ මුස්ලිම් ජනතාව ඉතා සමීපව …
The Prevention of Terrorism Act (PTA), enacted in 1979 was introduced to address organized violent threats to the state. It has been widely debated domestically and internationally, yet its relevance is important to the country’s continuing national security environment.
Why …
2019 අප්රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය යනු හුදෙක් අන්තවාදීන් පිරිසකගේ තේරීමක්ම පමණක්ද? නැතහොත් එය රාජ්ය ආරක්ෂක පද්ධතියේ සහ දේශපාලන අධිකාරියේ “සාපරාධී නොසලකා හැරීමක” (Criminal Negligence) ප්රතිඵලයක්ද?
එසේත් නැත්නම්, භූ දේශපාලනික game එකක් තවත් එක් …
“ගැබිණි කාන්තාවකගේ බඩට පයින් ගහන හමුදා සෙබළෙක්!”
ක්ෂණිකවම කෙනෙකුගේ සිතට නැගෙන්නේ දැඩි කෝපයක් සහ පිළිකුලක් විය හැකිය. දරුවෙකු මෙලොවට බිහිකිරීමට සිටින අසරණ මවකට එලෙස පහර දීම කිසිදු මනුෂ්යයෙකුට අනුමත කළ නොහැකි සාහසික ක්රියාවක් ලෙස පෙනෙනු ඇත. නමුත්, එදා ඒ පා …
කාදිනල්තුමා වහාබ්වාදය ආරක්ෂා කරන්නේ ය යන චෝදනාව මා කරන්නේ නැහැ. එහෙත් එතුමා පාස්කු ප්රහාරය සිදු කෙළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමට ය යන හැඟීම ගෙන දෙන ප්රකාශ නිකුත් කිරීමෙන් වහාබ්වාදයට උඩගෙඩි දෙන බව නම් පැහැදිලියි. එමෙන් ම එතුමා බොරුල්ලේ …
කාදිනල්තුමා කලක පටන් දේශපාලනයක නිරත වන බව පැහැදිලියි. එතුමා කලකට පෙර රත්නපුර බිෂොප් තනතුරට පත් වූ කාලයේත් ඊට පෙරත් එතුමා ගැන කතෝලික සභාව උනන්දුවක් දැක්වූ බවක් පේන්න තියෙනවා. බොහෝ දෙනකු එදත් විශ්වාස කළා එතුමා කවදා හරි කොළඹ ප්රධාන බිෂොප් තනතුරට …